Posts

Showing posts from November, 2019

පින්නවල අලි අනාථාගාරය - Elephant orphanage Pinnawala

Image
  කොළඹ - මහනුවර මහා මාර්ගයේ කෑගල්ල පසුකර කරඬුපන මංසන්ධියෙන් හැරී , රඹුක්කන පාරේ කිලෝ මීටර් 6 ක් පමණ පැමිණෙන විට පින්නවල අලි අනාථාගාරය හමුවේ. මේක අක්කර 25ක විතර පැතිරිලා තියෙන ඉදි කිරීමකි.  7°18'03.3"N 80°23'19.7"E එය අලි ඇතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ දැක ගැනීමට ඇති හොඳම ස්ථානයකි. පින්නවල අලි අනාථාගාරය ජාත්‍යන්තර වශයෙනුත් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ස්ථානයක් බවට පත්ව ඇත. පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර තිබෙන්නේ 1975 වර්ෂයේදී ය.  ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය ආරම්භ වූ මුල් කාලයේදී, එය භාරව තිබුණේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. මාඔය සමීපයේ අක්කර 27ක පමණ භූමි ප්‍රමාණයක් පුරා මේ අලි අනාථාගාරය පැතිර තිබේ . ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය ආරම්භ වූ මුල් කාලයේදී, එය භාරව තිබුණේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. මාඔය සමීපයේ අක්කර 27ක පමණ භූමි ප්‍රමාණයක් පුරා මේ අලි අනාථාගාරය පැතිර තිබේ.මෙහි අලි ඇතුන්ට දිය නෑම සඳහා වෙන්කර ඇත්තේ උදෑසන 10.00 සිට 12.00 දක්වා සහ පස්වරු 2.00 සිට ...