Posts

ඔබේ නව සුනඛයා ඔබව විශ්වාස කිරීමට, ආදරය කිරීමට සහ ඔබට ගරු කිරීමට ක්‍රම 14ක් | 14 WAYS TO GET YOUR NEW DOG TO TRUST, LOVE, AND RESPECT YOU

Image
  ඔයාලා අලුතෙන් සුරතලෙක් ගෙදරට ගෙනාපුවම එයාගේ විශ්වාසය, ආදරය සහ එයාගේ ගරුත්වය ඔයාලට ලබා ගන්න කරන්න ඕනි ක්‍රම කිහිපයක් ගැන පහත් සදහන් කර තිබේ තමගේ ස්වාමියාට වැඩියෙන්ම ආදරේ කරන සත්තු ශ්‍රේණි ගත කරොත් අංක එකටම ඉන්නේ බල්ලො. එයාලා එයාගේ පනටත් වැඩිය ස්වාමියාට ආදරේ කරනවා. ඒ වගේම අපි එයාලව රැක බලාගන්නවට පුදුම ගරුත්වයක් ලබා දෙනවා. එයාලා හිතන්නේ එයාලා ඉන්නේ තමන්ගේ ස්වාමියා සතුටු කරන්න සහ රැකබලා ගන්න කියලා. ඉතින් අලුතින් පැටියෙක්  ගෙදරට ගෙනාපුවම එයා ඉන්නේ ෂොක් වෙලා. එයාගේ පරණ පරිසරයෙන් මිදිලා දැන් ඉන්නේ අලුත් තැනක. එයාගෙ අම්මා නෑ ඉතින් මේ වගේ දේවල් නිසා එයා අසරණ වෙලා වගෙ ඉන්නේ. මේ වගේ තත්වයක ඉන්න ඔයගේ අලුත් සුරතලාගේ ආදරය, විශ්වාසය සහ ගවුරවය ලබා ගන්න පහතින් සඳහන් කර ඇති කරුණු ටික කරලා බලන්න. ඔයාට ඉක්මනටම හොද වෙනසක් දක්න්න පුලුවන්. 1. ඔයාගේ හැසීරීම සහ ක්‍රියාකලාපය ටිකක් මන්දගාමී කරන්න අලුනෙක් ගෙනාපු සුරලතා ඉන්නේ ටිකක් කළබලයෙන්. ඉතින් ඔයාත් ඔයාගේ වැඩ කටයුතු කළබලෙන් සහ වේගවත්ව කරන්න ගත්තොත් එයා තවත් බයවෙනවා. ඔයාගෙ කිට්ටුවට එන්නෙ නැතුව එයා හැංගෙන්න බලනවා. ඉතින් ඔයාගේ එදිනෙදා කටයුතු එයාගෙ ...

Drugs & Sri Lanka -මත් ද්‍රව්‍ය සහ ශ්‍රී ලංකාව

Image

පින්නවල අලි අනාථාගාරය - Elephant orphanage Pinnawala

Image
  කොළඹ - මහනුවර මහා මාර්ගයේ කෑගල්ල පසුකර කරඬුපන මංසන්ධියෙන් හැරී , රඹුක්කන පාරේ කිලෝ මීටර් 6 ක් පමණ පැමිණෙන විට පින්නවල අලි අනාථාගාරය හමුවේ. මේක අක්කර 25ක විතර පැතිරිලා තියෙන ඉදි කිරීමකි.  7°18'03.3"N 80°23'19.7"E එය අලි ඇතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ දැක ගැනීමට ඇති හොඳම ස්ථානයකි. පින්නවල අලි අනාථාගාරය ජාත්‍යන්තර වශයෙනුත් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ස්ථානයක් බවට පත්ව ඇත. පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර තිබෙන්නේ 1975 වර්ෂයේදී ය.  ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය ආරම්භ වූ මුල් කාලයේදී, එය භාරව තිබුණේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. මාඔය සමීපයේ අක්කර 27ක පමණ භූමි ප්‍රමාණයක් පුරා මේ අලි අනාථාගාරය පැතිර තිබේ . ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය ආරම්භ වූ මුල් කාලයේදී, එය භාරව තිබුණේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. මාඔය සමීපයේ අක්කර 27ක පමණ භූමි ප්‍රමාණයක් පුරා මේ අලි අනාථාගාරය පැතිර තිබේ.මෙහි අලි ඇතුන්ට දිය නෑම සඳහා වෙන්කර ඇත්තේ උදෑසන 10.00 සිට 12.00 දක්වා සහ පස්වරු 2.00 සිට ...

Drugs come Sri Lanka

Image
ලංකාවට මත්ද්‍රව්‍ය පැමිණෙන ආකාරය    

Drugs ppt side

Image