ඔබේ නව සුනඛයා ඔබව විශ්වාස කිරීමට, ආදරය කිරීමට සහ ඔබට ගරු කිරීමට ක්‍රම 14ක් | 14 WAYS TO GET YOUR NEW DOG TO TRUST, LOVE, AND RESPECT YOU
ඔයාලා අලුතෙන් සුරතලෙක් ගෙදරට ගෙනාපුවම එයාගේ විශ්වාසය, ආදරය සහ එයාගේ ගරුත්වය ඔයාලට ලබා ගන්න කරන්න ඕනි ක්‍රම කිහිපයක් ගැන පහත් සදහන් කර තිබේ
තමගේ ස්වාමියාට වැඩියෙන්ම ආදරේ කරන සත්තු ශ්‍රේණි ගත කරොත් අංක එකටම ඉන්නේ බල්ලො. එයාලා එයාගේ පනටත් වැඩිය ස්වාමියාට ආදරේ කරනවා. ඒ වගේම අපි එයාලව රැක බලාගන්නවට පුදුම ගරුත්වයක් ලබා දෙනවා. එයාලා හිතන්නේ එයාලා ඉන්නේ තමන්ගේ ස්වාමියා සතුටු කරන්න සහ රැකබලා ගන්න කියලා.
ඉතින් අලුතින් පැටියෙක් ගෙදරට ගෙනාපුවම එයා ඉන්නේ ෂොක් වෙලා. එයාගේ පරණ පරිසරයෙන් මිදිලා දැන් ඉන්නේ අලුත් තැනක. එයාගෙ අම්මා නෑ ඉතින් මේ වගේ දේවල් නිසා එයා අසරණ වෙලා වගෙ ඉන්නේ. මේ වගේ තත්වයක ඉන්න ඔයගේ අලුත් සුරතලාගේ ආදරය, විශ්වාසය සහ ගවුරවය ලබා ගන්න පහතින් සඳහන් කර ඇති කරුණු ටික කරලා බලන්න. ඔයාට ඉක්මනටම හොද වෙනසක් දක්න්න පුලුවන්.
1. ඔයාගේ හැසීරීම සහ ක්‍රියාකලාපය ටිකක් මන්දගාමී කරන්නගොඩක් අය විශ්වාස කරනවා බය වෙලා ඉන්න බල්ලෙක් ලගට යන්න එයාව අතගාන්න ගන්න හොද නෑ කියලා. හැබැයි එක් මිත්‍යාමතයක්. බල්ලන් බොහෝ වෙලාවට විශාල ශබ්ද වලට බයයි. ඒ වෙලාවට ඔයාලා දැකලා ඇති එයාලා කොහේ හරි යටකට වෙලා වේවලනවා. ඉතින් ඔයගේ සුරතලත් මොනවා හරි දේකට බයවෙලා ඉන්නවා දැක්කොත් ගිහින් එයාව සනසන්න.
5. ඔයාගේ සුරතලා ආදරේ කරන දේ සහ කැමති දේවල් තේරුම් ගන්න සහ ඒදේවල් වැඩිපුර කරන්න.
ඔයාගේ සුරතලා එක්ක ටික දවසක් ඉද්දි ඔයාට පුලුවන් එයාව හදුනා ගන්න. එකේන් එයාව සතුටු කරන්න පුල්වන් දේවල් මොනවද කියාලා ඔයාට දැනෙයි. ඉතින් ඒ දේවල් නිතර කිරීමෙන් ඔයාගෙ සුරතලා සතුටු වෙනවා වගේම එයා ඔයාට ඉක්මනටම ලන් වේවි.
6. සුරතලා පවසන දේට සවන් දෙන්න.
සමහර වෙලාවට ඔයාගේ සුරතලා ඔයාගේ ලගට ඇවිත් යම් කිිසි දෙයක් කියන්න උස්සහ කරයි. ඒ කියන්නේ ඔයාගේ ඇගට පනී. නැත්තම් ඇදුමෙන් අදී. මුණ ඉස්සරහට ඇවිත් බුරයි ඉතින් මේ වගේ අවස්ථාවලදී එයාව එලවා ගන්න යන්න එපා. එයා ඔයාට මොනවා හරි දෙයක් කියන්න උත්සහ කරනවා. ඒ වෙලාවට එයා ලගට ගිහින් එයා කියන්න හදන්නේ මොකද්ද කියදා තේරුම් ගන්න බලන්න.
7. එයාට ඔයාගෙ නිදන කාමරේ නිදාගන්න දෙන්න.
මේක තමයි ඔයාගෙ සුරතලා සමග ශක්තිමත් සබදතාවයක් ගොඩනගාගන්න තියෙන හොදම ක්‍රමය. එයා එයා එක්ක සෙල්ලම් කරන්න. හපන්න සෙල්ලම් බඩු දෙන්න. මේ වගේ ක්‍රම මගින් එයා එක්ක හොදට විනොද වන්න. ඒකෙන් එයා ඔයාව විශ්වාස කරන්න පටන් ගන්නවාවගේම එයාට කැමති වෙතවා.
10. සුරතලා සමග ඇවිදින්න
ඔයාගේ සුරතලා එක්ක කදු නගින්න, පීනන්න වගේ දේවල් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒවගේම එයා එක්ක විනෝද චාරිකා, බීච්, සුනඛ සංදර්ශන වගේ දේවල් වලට එක්ක යන්න. ඒකෙන් එයා එයාව විශවාස කරන්න සහ ඔයා එයාගේ ස්වාමියා විදිහට පිළි ගන්න පටය් ගනි.
බල්ලන්ගැන විස්තර තව දැන ගන්න
SL DOG TALKS YouTube channel වෙත පිවිසෙන්න
Comments
Post a Comment